Tuesday 23 November 2010

14/12/1990


බොහෝ කලක්
මා බලා සිටිය
වසන්තය
උදා වී ඇත.....................
මේ ..................
ඔබ ......................
පසෙක හිඳුවාගෙන
උදාන ගී
ගැයිය යුතු
කාලයයි .................!

14/12/1990

අවුරුදු 19ක ගැටයෙක් අවුරුදු 18ක ළමිස්සියකට පොතක් පුරා පෙම් ලිපි ලියා යැව්වා. තාමත් ළමිස්සි ගාව ඒ පොත ප්‍රවේසමෙන් තියෙනවා. අවුරුදු විස්සක කාලය නිසා ඇතිවුනු දුඹුරු පැහැය ඇරුනාම වෙනත් වෙනසක් නැති ඒ පොතේ පිටුවක්.

14 comments:

DawsonP said...

!

කාංචනා අමිලානි said...

කෙතරම් අගෙයිද......

Rachintha Jayawardhana said...

මරු මරු! මමත් මේ පාර මගේ ගෑණිට දුන්නේ මගේ අතින් ලියපු කවි පොතක්! මේකනම් මරු! ඔන්න මට හිතට දැනුනෝ!

Rachintha Jayawardhana said...

අඩේ අමතක උනා කියන්න. අපේ තාත්තත් ඔය වැඩේම කරලා තියෙනවා නේ!

http://2.bp.blogspot.com/_1lZKdGlt1Gc/SoJefcm08FI/AAAAAAAAACw/2BgqmCjaOjg/s1600-h/DSC01355.jpg
http://3.bp.blogspot.com/_1lZKdGlt1Gc/SoJe42kzd2I/AAAAAAAAAC4/DaX0CkcU1Z0/s1600-h/DSC01354.jpg

LishWish said...

මේ පන්කම දැනෙන සුලුය..!

දුකා said...

නියමයි බන් .. . අතීතයේ පෙම් සුවඳ අනාගතයේ දී පමනක් නොව සසරින් එතෙර වන තුරු රැඳේවා . . .

Anushka Thilakarathne said...

මතු පරපුරට බලාගනු පිණිස කොළඹ කෞතුකාගරයට හෝ ලේඛනාරක්ෂයට භාරදෙන්න...

Rupika said...

ගැටයා ලමිස්සිය පිලිබඳ විස්තර කියූ හැටි මතක් විය..:))))))ඒ සෙනෙහස ඒ අයුරින්ම සදාකල් රැඳේවා!!!!!!!

Hasitha Gunasinghe said...

මාත් මෙහෙම වැඩක් පටන් අරන් තියන්නේ අයියේ

තිස්ස දොඩන්ගොඩ said...

මචෝ පබාගේ තාත්තාගෙන් යමක් උපුටා දමමි...
නැත්නම් හිත පිරෙන්නෑ වාගේ...! වියත් සභාවක කරණම් ගැසුවා යැයි නොසිතාපං මචෝ...!

-----කික්ම තමා!!!-----

Chirantha said...

දැන් ඒ වසන්ත තුර සහ ලතාවේ
සොඳුරු මල් කැකුලියක් ද
පිපී සුවඳ දේ...
මේ තුන් පත් රෑනට
එකසිය විස්සට
දෙසිය විස්සක්
ආවඩා ආයුබෝ වේවා...

charmi said...

අදයි පිළිවෙලකට කියවන්න ලැබුනේ.
දැන් පැය දෙකක්.
අදට ඇති.
මේ සිංහල බ්ලොග් අවකාශයේ හොඳම බ්ලොග් එක!!!

හෂිත said...

සියලු දෙනාට ස්තුතියි

සාතන් said...

හෂිත අයිය මාර පෙම්වතෙක්නෙ....