බොහෝ කලක්
මා බලා සිටිය
වසන්තය
උදා වී ඇත.....................
මේ ..................
ඔබ ......................
පසෙක හිඳුවාගෙන
උදාන ගී
ගැයිය යුතු
කාලයයි .................!
14/12/1990
අවුරුදු 19ක ගැටයෙක් අවුරුදු 18ක ළමිස්සියකට පොතක් පුරා පෙම් ලිපි ලියා යැව්වා. තාමත් ළමිස්සි ගාව ඒ පොත ප්‍රවේසමෙන් තියෙනවා. අවුරුදු විස්සක කාලය නිසා ඇතිවුනු දුඹුරු පැහැය ඇරුනාම වෙනත් වෙනසක් නැති ඒ පොතේ පිටුවක්.
!
ReplyDeleteකෙතරම් අගෙයිද......
ReplyDeleteමරු මරු! මමත් මේ පාර මගේ ගෑණිට දුන්නේ මගේ අතින් ලියපු කවි පොතක්! මේකනම් මරු! ඔන්න මට හිතට දැනුනෝ!
ReplyDeleteඅඩේ අමතක උනා කියන්න. අපේ තාත්තත් ඔය වැඩේම කරලා තියෙනවා නේ!
ReplyDeletehttp://2.bp.blogspot.com/_1lZKdGlt1Gc/SoJefcm08FI/AAAAAAAAACw/2BgqmCjaOjg/s1600-h/DSC01355.jpg
http://3.bp.blogspot.com/_1lZKdGlt1Gc/SoJe42kzd2I/AAAAAAAAAC4/DaX0CkcU1Z0/s1600-h/DSC01354.jpg
මේ පන්කම දැනෙන සුලුය..!
ReplyDeleteනියමයි බන් .. . අතීතයේ පෙම් සුවඳ අනාගතයේ දී පමනක් නොව සසරින් එතෙර වන තුරු රැඳේවා . . .
ReplyDeleteමතු පරපුරට බලාගනු පිණිස කොළඹ කෞතුකාගරයට හෝ ලේඛනාරක්ෂයට භාරදෙන්න...
ReplyDeleteගැටයා ලමිස්සිය පිලිබඳ විස්තර කියූ හැටි මතක් විය..:))))))ඒ සෙනෙහස ඒ අයුරින්ම සදාකල් රැඳේවා!!!!!!!
ReplyDeleteමාත් මෙහෙම වැඩක් පටන් අරන් තියන්නේ අයියේ
ReplyDeleteමචෝ පබාගේ තාත්තාගෙන් යමක් උපුටා දමමි...
ReplyDeleteනැත්නම් හිත පිරෙන්නෑ වාගේ...! වියත් සභාවක කරණම් ගැසුවා යැයි නොසිතාපං මචෝ...!
-----කික්ම තමා!!!-----
දැන් ඒ වසන්ත තුර සහ ලතාවේ
ReplyDeleteසොඳුරු මල් කැකුලියක් ද
පිපී සුවඳ දේ...
මේ තුන් පත් රෑනට
එකසිය විස්සට
දෙසිය විස්සක්
ආවඩා ආයුබෝ වේවා...
අදයි පිළිවෙලකට කියවන්න ලැබුනේ.
ReplyDeleteදැන් පැය දෙකක්.
අදට ඇති.
මේ සිංහල බ්ලොග් අවකාශයේ හොඳම බ්ලොග් එක!!!
සියලු දෙනාට ස්තුතියි
ReplyDeleteහෂිත අයිය මාර පෙම්වතෙක්නෙ....
ReplyDelete