Saturday 13 November 2010

11/13



කුඩා ඉටිපන්දමක්
හොරෙන් දල්වා තබමි
රැහැයියන් ගොළු ව ගිය
රාත්‍රිය
නිදිනැතිව ගෙවි ගිය
අයුරු
යළි
සිහි කරමි

13/11

5 comments:

LishWish said...

ආවර්ජන සුවබර වේ
විඳින්නන් හට
අපුල වණ
විඳවන්නන් ට
..........!

Buru Babe said...

හසිතගේ වචන අස්සේ අතරමං වෙන එක පුරුද්දට කරගෙන ආවත් මේ පෝස්ට් කිහිපයක් මඟ හැරිලා.

අපූරුයි හසිත

ආගන්තුකයා | Stranger said...

මතකය සුන්දරයි... නිර්මාතෘතුමා කුමක් අදහස් කලත් මට එන්නේ ඒ ප්‍රථම රාත්‍රියේ සුන්දරත්වයයි.. ඒක අපි පලමු පෙම ගැන කතා කරනවා වගේ සිතේ ඇඳී තියේවි.. යසයි.. මරු..

Chirantha said...

ඔබට මා
මටද ඔබ
මඟ හැරුනු
රාත්‍රිය

ඔබේ උන්ගේ අනින්
එලි නිවුන රාත්‍රිය
අනිත් උන්ගේ අනින්
ගිනි බිඳුන රාත්‍රිය

හෂිත said...

දිනය බලන්න.. චිරන්ත හරි