Sunday 14 March 2010

හතයි...!















එයින් පසුව ද ඔහු කතන්දරයක් කියා දුන්නේය. ටික වේලාවකට පසු බැලූ විට දරුවාට නින්ද ගොස් ඇති බව පෙනිණි. ටික වේලාවක් යන තුරු පොතක් කියවමින් සිටි අපූ පහන නිවා නින්දට යාමට පෙර දරුවා ඔසවා පසෙකින් තැබිමට උත්සාහ කළේය. නිදා සිටින දරුවාගේ බොලඳබවත් අසරණබවත් දුබලකමත් කැපී පෙනෙයි. මෙවැනි දරුවෙක් වෙන කොතැනකවත් නැතැයිද, මොහු පතා ගෙන ආවත් ලබා ගැනීමට අපහසු දරුවෙක් යයිද ඔහුට සිතිණ. අපර්ණා හා අපූ මේ දරුවා කුමන අනන්තයක සිට නිර්මාණය කළෝද?

අපූගේ ලෝකය - පළමු මුද්රණය - 203 පිට -

දම් පැහැ වැකිය යටින් අනූ ගණන් වල ඇඳි පැන්සල් ඉරක් ඇත.

12 comments:

රන්සිරිමල් (ලොකු) said...

තව දහයකින් දා හතයි
තවත් දහයකින් විසි හතයි
සතුට සතුටමයි
දුකත් අඩු නැතියි

දුකා said...

"මෙවැනි දරුවෙක් වෙන කොතැනකවත් නැතැයිද, මොහු පතා ගෙන ආවත් ලබා ගැනීමට අපහසු දරුවෙක් යයිද ඔහුට සිතිණ"

මචං මේ කොටස අපේ ජීවිත වලදී කී පාරක් නම් හිතිලා ඇද්ද නේ???
අපූගේ ලෝකය කියවපුවාම දැනෙන අමුතු ගතියත් එක්ක උඹේ මේ 7 ක් ඇතුලතදී වෙන්න පුලුවන් කියලා හිතෙන දේවල් ගැන හිතලා බැලුවාම හිතට මාර හැඟීමක් දැනෙන්නේ කරුමේ කියන්නේ ඒක මොන වගේද කියලා කියන්න බැරි එකනේ.

මොනා වුනත් මගේ සුභ පැතුම් කෙල්ලගේ උපන් දිනය වෙනුවෙන් . ..

Anonymous said...

පුංචි දුවේ සුභ උපන්දිනයක්...!!!!
පතන්නම් මමත්.

malee_msg said...

මගෙනුත් සුභ පැතුම් උම්මා එකක් දෙන්න එයාට.....

Narada said...

පොඩ්ඩිට මගේ හෘද්‍යාමය සුභ පැතුම් පිළි ගන්වන්න.

"අපුගේ ලෝකය" කිව්වාම මට මගේ අතීතයක් මතක් වුණා. මගේ ex.GFගේ ප්‍රියතම පොතක් ඒ දවස්වල.

තිස්ස දොඩන්ගොඩ said...

ආයෙමත් බිංදුවේ ඉඳලා පටන් ගන්න කාලේ හොඳා...

හෂිත said...

සියලු දෙනාට ස්තුතියි. !

Raven said...

මගෙනුත් සුබපැතුම් පුංචි දුවට

Koombiya said...

maarama samarumak
maarama upaninayak

madiwata

maarama thaaththek ban umba

[mama meka dan dakke...
me wage ewuwa mata mail karanna kaarunika wenawada oya thaththe karunakarala.... mata witharak karanna..]

හෂිත said...

@koombi, ewannam. :-)

Rachintha Jayawardhana said...

neeemaaaaaai!

බිඟූ said...

congrats to punchi duwata