හතයි...!

එයින් පසුව ද ඔහු කතන්දරයක් කියා දුන්නේය. ටික වේලාවකට පසු බැලූ විට දරුවාට නින්ද ගොස් ඇති බව පෙනිණි. ටික වේලාවක් යන තුරු පොතක් කියවමින් සිටි අපූ පහන නිවා නින්දට යාමට පෙර දරුවා ඔසවා පසෙකින් තැබිමට උත්සාහ කළේය. නිදා සිටින දරුවාගේ බොලඳබවත් අසරණබවත් දුබලකමත් කැපී පෙනෙයි. මෙවැනි දරුවෙක් වෙන කොතැනකවත් නැතැයිද, මොහු පතා ගෙන ආවත් ලබා ගැනීමට අපහසු දරුවෙක් යයිද ඔහුට සිතිණ. අපර්ණා හා අපූ මේ දරුවා කුමන අනන්තයක සිට නිර්මාණය කළෝද?
අපූගේ ලෝකය - පළමු මුද්රණය - 203 පිට -
දම් පැහැ වැකිය යටින් අනූ ගණන් වල ඇඳි පැන්සල් ඉරක් ඇත.
තව දහයකින් දා හතයි
ReplyDeleteතවත් දහයකින් විසි හතයි
සතුට සතුටමයි
දුකත් අඩු නැතියි
"මෙවැනි දරුවෙක් වෙන කොතැනකවත් නැතැයිද, මොහු පතා ගෙන ආවත් ලබා ගැනීමට අපහසු දරුවෙක් යයිද ඔහුට සිතිණ"
ReplyDeleteමචං මේ කොටස අපේ ජීවිත වලදී කී පාරක් නම් හිතිලා ඇද්ද නේ???
අපූගේ ලෝකය කියවපුවාම දැනෙන අමුතු ගතියත් එක්ක උඹේ මේ 7 ක් ඇතුලතදී වෙන්න පුලුවන් කියලා හිතෙන දේවල් ගැන හිතලා බැලුවාම හිතට මාර හැඟීමක් දැනෙන්නේ කරුමේ කියන්නේ ඒක මොන වගේද කියලා කියන්න බැරි එකනේ.
මොනා වුනත් මගේ සුභ පැතුම් කෙල්ලගේ උපන් දිනය වෙනුවෙන් . ..
පුංචි දුවේ සුභ උපන්දිනයක්...!!!!
ReplyDeleteපතන්නම් මමත්.
මගෙනුත් සුභ පැතුම් උම්මා එකක් දෙන්න එයාට.....
ReplyDeleteපොඩ්ඩිට මගේ හෘද්‍යාමය සුභ පැතුම් පිළි ගන්වන්න.
ReplyDelete"අපුගේ ලෝකය" කිව්වාම මට මගේ අතීතයක් මතක් වුණා. මගේ ex.GFගේ ප්‍රියතම පොතක් ඒ දවස්වල.
ආයෙමත් බිංදුවේ ඉඳලා පටන් ගන්න කාලේ හොඳා...
ReplyDeleteසියලු දෙනාට ස්තුතියි. !
ReplyDeleteමගෙනුත් සුබපැතුම් පුංචි දුවට
ReplyDeletemaarama samarumak
ReplyDeletemaarama upaninayak
madiwata
maarama thaaththek ban umba
[mama meka dan dakke...
me wage ewuwa mata mail karanna kaarunika wenawada oya thaththe karunakarala.... mata witharak karanna..]
@koombi, ewannam. :-)
ReplyDeleteneeemaaaaaai!
ReplyDeletecongrats to punchi duwata
ReplyDelete