Friday 6 April 2012

ලෝ වැඩ සඟරාව

අඬා ලා කම්පාව උන්නත් ඉතින් දැක්මක් නොවන්නේ
තනා ලා සිත පිනක් නොකැරම කිම් ද උපයා තබන්නේ
දමා ලා යන නරක කුණුකය කුමටදෝ සැප විඳින්නේ
දිනා ලා සුර පුරට යන්නට ම කී මේ බණ අසන්නේ

ලෝ වැඩ සඟරාව - වීදාගම මහමෙත් හිමියෝ

1 comment:

තිස්ස දොඩන්ගොඩ said...

ඒත් ඉතින් තම තම නැණ පමණින් නෙව ඔව්ව ඇහුවට බාර ගන්නෙ