Sunday 1 April 2012

උදයංගනී තෙන්නකෝන්
1980 - 2012

පද්මාවතියගේ ගමේ කෙල්ලෙක් මල්ලිගේ අතගෙන අපේ ගෙදරට ආවාය..
ඇය කිරිකැටියෙක්ද කැටුව කාටත් නොකියා හොරෙන්ම යන්නම යන්න ගොසිනි...


12 comments:

Rupika said...

හිතේ ඇති දුක වචන වලට ගලපා ගත නොහැක.. ඇයට ද මෙලොව එළිය නුදුටු කිරි කැටියාට ද නිවන් සුව අත්වේවා!!!

රසික වික්‍රමනායක said...

ඔබේ නෑණන්ඩිය වචනයේ පරිසමාප්ත අරුතින්ම ගමේ කෙල්ලකි. විශ්ව විද්යාලයේදීත්, සේවා ස්ථානයේදීත්, අඩුවෙන් දොඩා, වැඩියෙන් යමක් කිරීම ඇගේ සිරිතයි. දන්නා හඳුනන වසර දොලහක් තරම් කාලය තුල ඇය මට දයාබර, නැඟෙණියක, සොයුරියක වූවාය. ඇයටත්, කිරිකැටියාටත්, නිවන් සුව අත්වේවා…!

Loku said...

හෂිත,
මේ ආරංචිය මුලින්ම දැක්කෙ සචීගෙ මූණුපොත් සටහනක.
පින්තූරයකත් කෙටි වචන පේලියක දෙකක මේ තරම් කම්පනයක්...!

ශක්තිය, දකින්නට, දරන්නට, බොහෝ දුර දකින්නට...
බොහෝ අවබෝධයන් දරන්නට ශක්තිය මේ මොහොතෙ ඔබටත් ගෙදර සැමටත් මල්ලීටත්.

ආදරයෙනි.

-ලොකු

දුකා said...

පුදුම දුකක් දැනෙන්නේ මචං . . ඒත් මොනවා කරන්නද . . ජීවිතේ හැටි මෙහෙමයි . . .

Podi Kumarihami said...

හරිම අහිංසක මූනක්. වචන ගලපාගන්ට බෑ. ඒ දෙදෙනාටම නිවන් සුව පතනවා.

Kanch said...

කවදාවත් දැකල නැති උනත් මේක ඇහුවම හිතට දැනුන දුක ! :(
පුංචි කිරි කැටියටත් අම්මටත් නිවන් සුව අත්වේවා!

කඳු said...

හරි ම කනගාටුයි.. මේ වගේ අකාරුණික දේවල් වෙනස් කරන්න අපට බැරි හැටි..
"ශක්තිය, දකින්නට, දරන්නට, බොහෝ දුර දකින්නට...
බොහෝ අවබෝධයන් දරන්නට ශක්තිය මේ මොහොතෙ ඔබටත් ගෙදර සැමටත් මල්ලීටත්."
(රන්සිගේ ප්‍රාර්ථනාව ම මම කොපි කළා..)

Unknown said...

නිවන් සුව අත්වේවා…!

Isuru De Zoysa said...

නිවන් සුව අත්වේවා…

~ChAnDiKa~ said...

ඔවුන් දෙදෙනාටම මතු අත් බව වලදී මෙවන් අකල් මරණ අත් නොවේවා!!!

කතන්දර Kathandara said...

ඒම දුකකි, යාම දුකකි.

waruna said...

එකහා සමාන කනගාටුදායක සිදුවීම් දෙකක් දෙවසරක් තුලදී අත්දෙකීම කොතරම් දුකක්ද?
දෙදනාම, මොරටුවෙන් බිහිවී ....සමුගැනීම එංගලන්තයේදී ......
දෙදනාම, සුමිතුරන් දෙදනෙකුගේ සහෝදරයෙකුත් සහෝදරියෙකුත් වීම .....
ආදරණීය රොහාන් (සේනාල්ගේ මල්ලි - 2010 ) උදයංගනී (යජීගේ නංගී හා නුපන් බිලිදා - 2012)....
ඔබ සියලු දෙනාටම නිවන් සුව ........!!!

හෂිත, මම ඔබ නොහදුනනෙමි .....
ඔබටත් ඔබේ සොහොයුරාටත් පවුලේ සියලුදෙනාතත් සියලු ශක්තීන් ලැබේවා......!!!