සෘතුමතිය

ඉඳුවර පැහැය
තණ'ග පිණි බිඳෙක
අමුතුවෙන් රැඳුනෙද....
කල්බලා නිදන කලලෙක ..
කළල සියපත ඉඳුනෙ නැතිවද
පුරහඳක ගබ’තුර
අමාවක පිළිසිඳුනෙද
රජස් නොරඳා කෙමියක
රොන් ගෙන ගියෙද මුවරද
යළි යළිදු සිස් වන
සියපත පිපෙන දින නොදනිත
හඬා වැටුනි ද ගැබ
වේදනාවක් පෙනේ වුවනත
1998
superb . . . !!
ReplyDeleteලස්සනයි :)
ReplyDelete