Tuesday 22 June 2010

එන්න බැරි වුනත්..



පියන්කාරගේ බන්දුල ජයවීර ගේ 'තෝරාගත් කෘති' අද හවස 2.30 ට පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළි දැක්වේ


කාල මේ කුළු ගසාගිය පසු
ඉතිරිවුන තිරිවාන කැටයට




පහු ගිය විසි වසර
වරින් වර
විවිධ තැන දැකි මුත්
කතා නොකලෙමි ඔබට
කවි පිටුවක හමුව
මගහැර නොගිය
බව මතකය

බන්ධුල,
ඔබට අහුවුනිද
යුධ ගැල් පන්සියය
එක කෙලින් පිහිටන තැන

No comments: