tag:blogger.com,1999:blog-3466372087543244706.post8083668420029307695..comments2023-10-30T20:29:04.400+05:30Comments on රසවතිය: ලලිත සමය - ‘ලාංකේය’ සංගීතයේ ප්‍රේත වස්තුවහෂිතhttp://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3466372087543244706.post-60057415442980067122019-07-18T13:02:40.522+05:302019-07-18T13:02:40.522+05:30පොත ගැන විතරක් නෙවෙයි ලංකාවෙ සංගීතය ගැනත් අගනා ලිය...පොත ගැන විතරක් නෙවෙයි ලංකාවෙ සංගීතය ගැනත් අගනා ලියවිල්ලක්.... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-21236514363383307662012-03-27T14:59:44.431+05:302012-03-27T14:59:44.431+05:30හෂිත, පොත කියවා නැතත් මේ ලියැවිල්ල පොතෙන් ඔබ්බට යන...හෂිත, පොත කියවා නැතත් මේ ලියැවිල්ල පොතෙන් ඔබ්බට යන කථාවක් ලෙසයි හිතුණේ.

සංගීත ‘භාණ්ඩ‘ය ක්ම කියන්නට පුළුවන්ද නොදන්නා මුත් ජල තරංගය නම් වතුර නැත්නම් නගන්නේ නිකම්ම බොල් හඬක් නේද?Lokuhttps://www.blogger.com/profile/09392959838870810279noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-42870947193659009592012-03-27T07:18:33.403+05:302012-03-27T07:18:33.403+05:30කාන්තාරයට වැටුන වැස්සක් වගේ .
අද අපේ රටේ සංගීතය , ...කාන්තාරයට වැටුන වැස්සක් වගේ .
අද අපේ රටේ සංගීතය , එහි භාවිතාව හා හොඳ නරක ගැන කතා කරන්න කවුරුවත් නැහැ. එහෙම කාලයක ලියැවුන ලලිත සමය මමනම් ඉතාමත් අසාවෙන් කියෙව්වා. තවත් බොහෝ අය එහෙමයි කියල පුද්ගලිකව දන්නවා. එත් මේ පොත ගැන කතාබහකට යන්න කවුරුත් බය ඇයි? කතා කරන්න කිසිම වැදගම්මක් නැති අවරගණයේ කෘති ගැනත් පත්තර පිටු බාගේ ලිපි පලවෙන අපේ රටේ මේ පොත ගැන කවුරුත් කතා නැහැ. අපේ රටේ සංගීතය ගැන කතා කරන්න තරම් ප්‍රමාණික දැනුමක් මේ නිහතමානී විචාරකයන්ට නැතිනිසාද ? මට නම් හිතෙන්නේ යම්කිසි බලයක් ඇති සිවිල් ප්‍රතිරුප වලට තියෙන බය නිසයි . මේවා කතා කරලා ඉඳල හිටලා රුපවාහිනී නාලිකාවක talk show එකකට මුණ දාගන්නත් FM නාලිකාවක කතාකරන්නත් ලැබෙන අවස්ථා නැතිකරගන්නේ මොකටද කියල හිතනවා ඇති . එහෙම පසුබිමක ලියැවෙන මේ ලිපිය හරිම වටිනවා . මොනවත්ම නොලිය ඉන්නවට වඩා මෙහෙම උත්සාහයක් ගැනීම අගය කල යුතුයි

මෙතන කතාකරන දේවල් බොහහෝමය සමග එකඟයි සංගීත විචාරයත් සහිතය විචාරයත් අංගසම වුයේ ඇයි කියන එකම මටනම් ප්‍රස්නයක් . සංගීත විචාර කරන්න හැමෝටම පුලුවන්ද? මම තිතන විදිහට සංගීත විචාරයත් සිනමා විචාරය වගේම පුළුල් විෂයයක්. එත් සංගීතයේ සමාජ භාවිතාව සහ එහි ඉටු අනිටු ප්‍රතිපල ගැන කතා කරන එක සමාජයීය කාරණයක් අපේ රටේ ඒ දේ සිද්ද වෙන්නෙත් නැහැ. ලලිත සමය ඒ ගැන සාකච්චා කරලා තියෙනවා කියලයි මම හිතන්නේ . රසවතියේ මෙම ලියවිල්ලට ප්‍රමාණවත් අවධානයක් යොමුවෙලා යම්පමනක හෝ කතාබහක් ඇති වෙනවානම් ලොකු දෙයක් . ලලිත සමය මුල්වර කියවීමේදී මට සිතුනේ එය ලංකාවේ සංගීතයේ ප්‍රේත වස්තුව බවයි . එහෙත් දෙවනවර තෙවනවර කියවදී තවත් මානයන් පෙනෙනවා . මේවා ගැන සකච්චා කලහැක්කේ මේ වගේ බ්ලොග් අවකාශයේ පමණයි සකල කලාවන්ට අනුග්‍රහ දක්වන අර්ථපතියන් සතු මාධ්‍යවල මෙවැනි මාතෘකා කතා කරන්නේම නැත.Susara Wijeratnehttps://www.blogger.com/profile/17767029154792489719noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-14688010958226455802012-03-25T19:22:27.403+05:302012-03-25T19:22:27.403+05:30ලංකාවේ සංගීතය පිළිබඳ පොත්පත් දුලබ බව මාත් දැනගත්තේ...ලංකාවේ සංගීතය පිළිබඳ පොත්පත් දුලබ බව මාත් දැනගත්තේ පසුගිය අවුරුද්දක සංගීතය විශේෂවේදී උපාධිය හදාරන යාලුවෙක්ගේ ඇගයීමකට අවශ්‍ය තොරතුරු කීපයක් සොයන්න වුණු අවස්ථාවේදී. බොහෝ දෙනා කරන්නේ තිබෙන පොත් වන පොත් කරමින් සිටිනවා විනා අලුත් පොතක් ලිවීම නෙමෙයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com