tag:blogger.com,1999:blog-3466372087543244706.post5387959996007700687..comments2023-10-30T20:29:04.400+05:30Comments on රසවතිය: සුදු නෙළුම...හෂිතhttp://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3466372087543244706.post-12403129537541613742012-10-04T21:13:59.940+05:302012-10-04T21:13:59.940+05:30මට මොහොතකට අපූගේ ලෝකය අපර්ණා හා අපූ හා මතක්වුනා .....මට මොහොතකට අපූගේ ලෝකය අපර්ණා හා අපූ හා මතක්වුනා ....කෙටි මිහිරි යුගදිවියක අවසානය ... මරණින් මතු අපර්ණා කොහේ ඇත්දැයි සිතමින් යෝගියෙකු සේ ඉබාගාතේ යන අපූ....

TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-79963925956853466442012-08-13T17:41:41.239+05:302012-08-13T17:41:41.239+05:30නොගියොත් යළිත් ආ නොහැකිය
යාම හොදය
ගොස් ඊමද හොදය ...නොගියොත් යළිත් ආ නොහැකිය
යාම හොදය
ගොස් ඊමද හොදය
ලොවැ ඇත්තේ යාම් ඊම් ය
නෑවිත් යන්ට බැරිය
නොගොස් එන්ට බැරිය
--මළවුන්ගේ අවුරුදු දා -CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-47179425868078673372012-08-09T20:04:05.394+05:302012-08-09T20:04:05.394+05:30දුක දැනෙන්නේ මියෙන්නන්ට නොව ජීවත් වනවුන්ටය..,
ඒ ම...දුක දැනෙන්නේ මියෙන්නන්ට නොව ජීවත් වනවුන්ටය..,
ඒ මියෙන්නාගේ පහස ජීවත් වනවුන්ට අහිමිවීමේ දුක නිසාය..,
මියෙන්නා ජීවත් වන්නන්ට වඩා පියවර ඉදිරියෙන් සිටින බව දන්නේ එහෙමත් එකෙකු පමණි..,
එහෙම එකකු ඔබ පවුලේ සිටින වග මම දනිමි..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-22557850842366155262012-08-09T07:30:41.666+05:302012-08-09T07:30:41.666+05:30................. දුක................... දුක..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-67066222517935153782012-08-08T21:34:53.087+05:302012-08-08T21:34:53.087+05:30හැමදාටම ජීවත් වන්නන්ට දුක අලුත් කරන දෙයක් වේවිද, ද...හැමදාටම ජීවත් වන්නන්ට දුක අලුත් කරන දෙයක් වේවිද, දුක තුනී කරගන්න උදව්වක් වේවිද?

ලිපියේ හැටියට හෂිතට නම් දෙවැනි දේ වෙන හැඩයි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-79901167828720154102012-08-08T19:16:20.003+05:302012-08-08T19:16:20.003+05:30කලකට පස්සේ දුක හිතෙන සිදුවීමක් එක්ක ඇවිත්නේ...කලකට පස්සේ දුක හිතෙන සිදුවීමක් එක්ක ඇවිත්නේ...Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com