tag:blogger.com,1999:blog-3466372087543244706.post5254223966043805511..comments2023-10-30T20:29:04.400+05:30Comments on රසවතිය: තිස්ස අබේසේකරගේ සුනිල් ආරියරත්නහෂිතhttp://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3466372087543244706.post-36973387750531767842015-06-12T10:10:59.294+05:302015-06-12T10:10:59.294+05:30https://www.youtube.com/watch?v=NwxkwQp4AF8
for t...https://www.youtube.com/watch?v=NwxkwQp4AF8

for those who cant play .ram files

appreciate all ur efforts Hashitha... Salute ...!!Nirasha Gunasekerahttps://www.blogger.com/profile/05104890524395078979noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-4472993941249019072010-11-14T06:27:53.012+05:302010-11-14T06:27:53.012+05:30@sithumini.. the little writing above is for you t...@sithumini.. the little writing above is for you too ..!හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-20244040994253147342010-11-13T20:05:02.539+05:302010-11-13T20:05:02.539+05:30බොහොම ස්තුතියි හසිත.....පපුව හීතල වෙනු දැනුණා........බොහොම ස්තුතියි හසිත.....පපුව හීතල වෙනු දැනුණා.....ඇත්තටම මේ ගීයට මමත් පුදුම ආසයි, නමුත් ඒ ඇයි කියා හිතන්න නැඹුරු උණේ නෑ....ඔබ එය අවුල්, ගැට ලෙහා මොනවට විදාරණය කොට තිබෙනවා......Sithumini Rathnamalalahttps://www.blogger.com/profile/01801902613718605887noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-65742153294485777962010-11-13T19:55:53.740+05:302010-11-13T19:55:53.740+05:30@ සියළු දෙනාටම ස්තුතියි
ඉඳහිට දරන පල
නෑ-මිතුරු ස...@ සියළු දෙනාටම ස්තුතියි

ඉඳහිට දරන පල
නෑ-මිතුරු සියොතුනි
තොපට මය
තුඩින් පාරා ගියත්
බිම බලා හිනැහෙමි
බීජ විසිරී
වැවෙනු දන්නෙමිහෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-44221713534785498982010-11-13T08:17:08.485+05:302010-11-13T08:17:08.485+05:30මියුරු පල දරා හිනැහෙන
සොඳුරු තුරු ඇතේ වන මැද
සකුන...මියුරු පල දරා හිනැහෙන
සොඳුරු තුරු ඇතේ වන මැද
සකුන මිතුරු කැල වත් විත්
ලොවට මේ ඉසව් පවසනුChiranthahttps://www.blogger.com/profile/15404354874316916015noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-78143077288837605312010-11-13T06:05:47.049+05:302010-11-13T06:05:47.049+05:30හෂිත
මේ ලිපියේ අන්තර්ගතය වගේම එහි ශෛලියත් කොතරම් ...හෂිත
මේ ලිපියේ අන්තර්ගතය වගේම එහි ශෛලියත් කොතරම් නම් අපූර්වත්වයකින් පිරී ඇත්දැයි මට සිතේ. අවාරේ පිපුණු මලක් මෙන් ඉඳහිට හෝ ඔබ ලියන රසවතියක් සැබැවින්ම රසවතියක්මැ වේ.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-3891896001656627872010-11-12T23:49:01.286+05:302010-11-12T23:49:01.286+05:30හිතේ පතුළක
සැඟ ව ගොස් ඇති
සොඳුරු මිහිරක්
අවදි කර...හිතේ පතුළක
සැඟ ව ගොස් ඇති
සොඳුරු මිහිරක්
අවදි කරනා
මෙවැනි සටහන්
වාසනාවන්Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-32412189785515839412010-11-12T22:07:36.842+05:302010-11-12T22:07:36.842+05:30අපූර්වත්වයෙන් සපිරුණු මේ ලිපිය එක හුස්මට කියවීමි.....අපූර්වත්වයෙන් සපිරුණු මේ ලිපිය එක හුස්මට කියවීමි...
බොහෝ අමාරුවෙන් ගීතය සොයාගෙන රසවිඳීමි.....අපගේ වින්දන වපරිසයට මී බිඳු ඉසින සොයුර නුඹට දිරි පතමි...!!නදීshanihttps://www.blogger.com/profile/06842309503989810574noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-77737761644195373462010-11-12T16:32:51.326+05:302010-11-12T16:32:51.326+05:30අකුරු ගොඩක් ලියා පළ කරනවාට වඩා අපේ සිත් වපසරිය පුල...අකුරු ගොඩක් ලියා පළ කරනවාට වඩා අපේ සිත් වපසරිය පුලුල් කරන මෙවැනි බ්ලොග් තවත් පහළ වේවා..!! ඉන් ඔබේ බ්ලොගය එහි මුදුන් මල් කඩ වේවා..!!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-20194822939673915252010-11-12T14:56:13.241+05:302010-11-12T14:56:13.241+05:301988 -99 වසරේ දී පමන පිට කෝට්ටේ අපගේ ගෙදරට පැමින ...1988 -99 වසරේ දී පමන පිට කෝට්ටේ අපගේ ගෙදරට පැමින සුදත් ගේ පොත් රාක්කයෙන් පොත් තෝරා ගෙන වරු ගනන් එකතැන වාඩි වී කියවූ හෂිත මලයාව සිහියට නැගේ !!!!!Rupikahttps://www.blogger.com/profile/09652751359547452754noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-54300032351675786242010-11-12T14:41:37.141+05:302010-11-12T14:41:37.141+05:30අපගේ රස විඳීමේ වපරිසය පළල් කිරීමේ උඹේ මේ ව්‍යායාමය...අපගේ රස විඳීමේ වපරිසය පළල් කිරීමේ උඹේ මේ ව්‍යායාමය ට මගෙන් මල් මිටක් . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-42579216884286957422010-11-11T21:29:23.469+05:302010-11-11T21:29:23.469+05:30යමෙකු කාලය සමඟ මතකයද පරිණත වෙන විට, කියැවූ පෙළක් න...යමෙකු කාලය සමඟ මතකයද පරිණත වෙන විට, කියැවූ පෙළක් නැවත කියවෙන විට.., ඒ පිළිබඳව සිතන්නට, වාද කරන්නට, සිත තුල වූ ගැට ලෙහන්නට මෙන්ම විවිධාකාර චින්තන පරාසයන් අතර සමානතා, පොදු ගුණාකාරයන් දකින්නට පටන් ගනී..! මේ වියමන මට දැනෙන්නේ එලෙසය..
පිට කැසීම► සිය පොත් රාක්කයෙන් උපරිම වැඩ ගන්නා අය අතර මේ වියුණ දරන්නා ප්‍රමුඛස්ථානයේ තැබිය හැකිය.Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com