tag:blogger.com,1999:blog-3466372087543244706.post5215082937207917710..comments2023-10-30T20:29:04.400+05:30Comments on රසවතිය: පිටගම්කාරයෝහෂිතhttp://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3466372087543244706.post-5252637175023697692015-04-29T10:05:18.009+05:302015-04-29T10:05:18.009+05:30තිස්සගේ පොත් කියවා නොතිබීම බරපතල අඩුවක් වගේ් දැනෙන...තිස්සගේ පොත් කියවා නොතිබීම බරපතල අඩුවක් වගේ් දැනෙනවා....

කොහොම හරි හොයාගන්න ඕන....

ලිපිය හරිම රසවත් හෂිත... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-79185048845082959542013-04-22T06:57:02.508+05:302013-04-22T06:57:02.508+05:30තිස්ස නැතුව අපේ සිනමාව ගැන කතා කරන්න බෑ. තිර කතා ර...තිස්ස නැතුව අපේ සිනමාව ගැන කතා කරන්න බෑ. තිර කතා රචනය, අධ්‍යක්ශණය, ඒ වගේමයි ලේඛනය, ගුවන් විදුලි වෙළඳ දැන්වීම්, තව ඔහුගේ තිබුනු දස්කම් කෙතෙක්දැයි නොදනිමි, ඉහල තලයේ ද්විභාශා භාවිතය...
ඉඩ ලැබෙන පරිදි තිස්සගේ දස්කම් වත්මන් හා අනාගත පරපුරට අභාශයක්inspiration වීමට තව ලියා තබන්න.
ස්තූතියි!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-74479343090907017902013-03-29T21:01:12.516+05:302013-03-29T21:01:12.516+05:30ඒ පොත මාද මිලදී ගතහොත් මනායැයි මටද සිතුනි.. ඒ පොත මාද මිලදී ගතහොත් මනායැයි මටද සිතුනි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-3003107096376838482010-09-27T16:04:33.709+05:302010-09-27T16:04:33.709+05:30Thanks Sathya.Thanks Sathya.හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-16988601377430100062010-09-18T22:06:49.831+05:302010-09-18T22:06:49.831+05:30ඔබේ ලිපිය ඉතාම රසවත්. එය ලියා ඇති සරල මටසිළුටු බස ...ඔබේ ලිපිය ඉතාම රසවත්. එය ලියා ඇති සරල මටසිළුටු බස තිස්සගේම ලිපියක් සිහි ගන්වයි.Satyahttps://www.blogger.com/profile/03180633280202906105noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-10952972278949463052010-03-15T09:25:47.111+05:302010-03-15T09:25:47.111+05:30@ Lish: thanks malli@ Lish: thanks malliහෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-21904858280698833632010-03-15T09:25:12.579+05:302010-03-15T09:25:12.579+05:30@Kasun: Thanks malli@Kasun: Thanks malliහෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-19528053312820210012010-03-15T09:24:34.945+05:302010-03-15T09:24:34.945+05:30@ යොගී : දැන් නිතර හම්බ වෙයි නේ. ස්තුතියි මේ පැත්ත...@ යොගී : දැන් නිතර හම්බ වෙයි නේ. ස්තුතියි මේ පැත්තෙ ආවාට.
@ආගන්තුක: ස්තුතිය්..!
@කතන්දර සාදු :-) මම දැනට උස්සලා තියෙන්නේ පොත් 4-5 විතරයි. ඒ වෙළඳපොලේ නැති රුසියන් පරිවර්තන. අන්තිම පොත ඉස්සුවේ 1994 විතර. සති දෙකකට කලින් මාමා ගේ කන්තෝරුවේදි එයාගේ මිත්‍රයෙක් පිට්ගම්කාරයෝ පොත් දෙක (ඒක මකර කටට තමා) කියවන්න ඉල්ලගන්නවා දැකලා තමා මම හිතුවෙ මේ පොත් ඔක්කෝම අරන් තියාගන්නවා කියලා. පහුවෙනිදාම වැඩේ කළා. මමත් මේ දවස් වල ටෝනි කියවනවා. අර කතන්දරේ කියවන්න බලාගෙන ඉන්නවා.හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-81320914428895186602010-03-14T16:37:07.299+05:302010-03-14T16:37:07.299+05:30තිස්ස ගේ 'ටෝනි' පොත විතරයි තාම බලන්න බැරිව...තිස්ස ගේ 'ටෝනි' පොත විතරයි තාම බලන්න බැරිවුනේ. (අපිට කොයින්ද පොත් උස්සන්න මාම ලා).

ඉන් මයි කින්ඩම් පොතේ තියෙන කතා තුනත් සිරාම සිරා.

පිටගම්කාරයෝ එක ගැන හොඳ කතාවක් මතක් වුනා. පස්සෙ ලියන්නං.

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-26847282821618835192010-03-14T10:56:20.615+05:302010-03-14T10:56:20.615+05:30මම කසුන් කියපු කතාවට බොක්ක කියලත් වචනයක් කොමාවක් ද...මම කසුන් කියපු කතාවට බොක්ක කියලත් වචනයක් කොමාවක් දාලා එකතු කරන්නම්.. සිරාම සිරා..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-23076379767512605512010-03-13T20:12:09.711+05:302010-03-13T20:12:09.711+05:30දැනං උන්නෙ නෑනේ ඔයා මෙහෙව් කෙනෙක් කියලා.. ඒ ශෛලිය...දැනං උන්නෙ නෑනේ ඔයා මෙහෙව් කෙනෙක් කියලා.. ඒ ශෛලිය බොහොම සිත්ගන්නාසුළුයි.
දැං ඉතිං හැමදාම එන්නං මේ පැත්තේ..
-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-82624116719310032952010-03-13T15:46:49.558+05:302010-03-13T15:46:49.558+05:30අපූරුයි හෂිත අයියෙ,
ලියන ශෛලිය වගේම ලියන දෑත් එක ව...අපූරුයි හෂිත අයියෙ,
ලියන ශෛලිය වගේම ලියන දෑත් එක වගේම.Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-56455981315864903922010-03-12T12:33:36.017+05:302010-03-12T12:33:36.017+05:30Oh my God! So beautiful, so nostalgic.
I became t...Oh my God! So beautiful, so nostalgic.
I became tearful for a moment. If nenda sees this, she will kill me for your 'book smuggling'.
When we were at 'Priyankara' at Thissa this January, Mama was telling how he stayed there with Tissa Abeysekara singing all night long; it was their final night out. He was telling everything they did on that day ... See morepointing to the room they had stayed. We were sitting alone outside in the night and he began to show me how the shadows have fallen on the ground and how they could be wonderfully depicted in a painting. To me, those were the shadows that have fallen on him after the departure from Thissa. He was saying how Thissa left the office room, came back and kept his arms on the table and how he kept looking at Mama for a few seconds silently. After a few days, he passed away.
-Nangi-හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-80527752763639345452010-03-12T11:12:20.493+05:302010-03-12T11:12:20.493+05:30http://www.groundviews.org/2007/06/22/sparks-from-...http://www.groundviews.org/2007/06/22/sparks-from-the-notes-of-a-vagabond-mind/

If you happend to like to read more on Tissa's 'Ayale Giya Sitha' please go to the link above.හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-89429861775212434852010-03-12T11:03:37.001+05:302010-03-12T11:03:37.001+05:30@Dosa : මග හැරුණු දේ බොහොමයි.. හැතැක්ම කණු ගැන හිත...@Dosa : මග හැරුණු දේ බොහොමයි.. හැතැක්ම කණු ගැන හිත හිත ඉඳලා වැඩක් නෑ බං .. දිගටම යං..

@ Ma: If thissa knew that so many people liked his writing..!හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-61512115849401105372010-03-12T10:19:32.614+05:302010-03-12T10:19:32.614+05:30'අයාලේ ගිය සිතක සටහන්' මාත් ආසම පොතක්'අයාලේ ගිය සිතක සටහන්' මාත් ආසම පොතක්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-37670826868558761382010-03-12T10:08:14.489+05:302010-03-12T10:08:14.489+05:30මැරෙන්නම ඕන ආයේ ඉපදෙන්න!
මට හිතුනේ මැරිල හරි ඉපදෙ...මැරෙන්නම ඕන ආයේ ඉපදෙන්න!

මට හිතුනේ මැරිල හරි ඉපදෙන්න ඇත්නම් ආයෙම මට නැති වුනු ඒ පරණ කාලෙට ඩිංගක් ඉදිරියෙන්? ඒ කියන්නේ ආයෙම 1983 දී කාලය- දීපය- දේශය- කුලය- මව; මේ ඛණ්ඩාංක වලින් ඇඳිච්ච දෛශිකය දෙබෑ කරගෙන??

එහෙම වුනා නම් මමත් ඉන්නවා ඔය අයිනකට වෙලා උඹට උස්සන්න බැරි වෙච්ච පොත් ටික උස්සන්න...

මට තාමත් ඩොප්ලර් ආචරණයට හසු වෙච්ච තරංගයක් හිසේ දුවනවා අර කිසිම පාලනයක් නැති කුරුමිණියෙකුගේ පියෑඹීමක් වගේ...හතර වටේ හැපි හැපි!

මේ ලියමන නිසා...DawsonPhttps://www.blogger.com/profile/09490896121173115657noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-78972907730073642062010-03-12T01:00:24.650+05:302010-03-12T01:00:24.650+05:30මුචා ලියපු දේට මම්ත් 500% කින් එකඟයි. එදා අපි දැකප...මුචා ලියපු දේට මම්ත් 500% කින් එකඟයි. එදා අපි දැකපු ඒ චිත්‍ර මම ආපහු ගෙදර ඇවිල්ලත් ඔලුවෙ හොල්මන් කරන්න ගත්තා. ආතතිය නිවාගත්තේ අතට අහුවෙන හැම කොලේකම මොන මොනා හෝ කුරුටු ගාලයි.

“දවසක අපේ ගෙදර එන්න, අයාලේ ගිය සිතක සටහන් තවත් දිගට ලියන්න..”

අපි ඔහුට ඇරයුම් කළෙමු. මාමාත්, දයා මාමාත් (අල්විස්), තිස්ස අබේසේකරත් හා දවසක් දොඩන්නත්, මාලිනී නිධානයේ එම්බ්‍රොයිඩර් ගැටය කටින් කඩන්නේ ඔහුගේ පිටපතට අනුවමදැයි අසන්නත් ඉඩ නොතබා ඔහු යන්න ගොසිනි.

මේ වගේ මිනිස්සු එක්ක කාලෙ ගෙවන්න වාසනාව තියෙන හෂිත අයියලා සචී අක්කලා මොනතරං වාසනාවන්තද කියලා හිතෙනකොට, අපි ගැන කියාගන්න බැරි තරම් හිස් බවක් දැනෙනවත් එක්ක.LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-15104380336357513602010-03-11T22:04:49.702+05:302010-03-11T22:04:49.702+05:30එයා තමා මාමා..එයා තමා මාමා..හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-27925740716258401962010-03-11T21:56:28.716+05:302010-03-11T21:56:28.716+05:30මෙහෙව් මිනිස්සු ආශ්‍රය කරන්න අයියා හරිම වාසනාවන්තය...මෙහෙව් මිනිස්සු ආශ්‍රය කරන්න අයියා හරිම වාසනාවන්තයි.ඒ වගේම ඔය කියන "පියරත්න මාමා", එදා දැක්ක ගමන් බියොන්සේ දැක්කා වගේ අපි බලාන හිටපු චිත්‍ර, ඇඳපු මනුස්සයා වෙන්නැතියි කියලත් හිතෙනවා.අයාලේ ගිය මත සටහන් කියවන්නම ඕන.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com