tag:blogger.com,1999:blog-3466372087543244706.post4023908564501817092..comments2023-10-30T20:29:04.400+05:30Comments on රසවතිය: පරසතුමල් .....!හෂිතhttp://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3466372087543244706.post-5581033576633970442021-08-31T19:46:44.662+05:302021-08-31T19:46:44.662+05:30සතුටුයි ඔබේ සංගීත යොමුව ගැන.සුබ පැතුම්.දිගටම ලිය...සතුටුයි ඔබේ සංගීත යොමුව ගැන.සුබ පැතුම්.දිගටම ලියනින.https://cutureandmusic.blogspot.comhttps://www.blogger.com/profile/02814304074078802667noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-61282826497105770132010-11-06T11:13:50.119+05:302010-11-06T11:13:50.119+05:30රසවතිය ඇස ගැටුනේ අදයි...
*සුනේත්රා... බුද්ධදාසිය...රසවතිය ඇස ගැටුනේ අදයි...
*සුනේත්රා... බුද්ධදාසිය.. සහ මම* යන ලිපියේ සිට පිළිවලට කියවාගෙන පැමිණ මේ වන විට සිත සොඳුරු හැගුම් පිරී ඇත... :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-51154856648104494642009-11-06T13:31:52.902+05:302009-11-06T13:31:52.902+05:30විඳීමට වගේම විඳවන්න සංගීතයට තියෙන බලපුළුවන්කාරකමක ...විඳීමට වගේම විඳවන්න සංගීතයට තියෙන බලපුළුවන්කාරකමක මහත.. බෝඩිමේ පාඩුවේ ඇලවෙලා හිමීට සන්නාලියනේ, බුලේගොඩගෙ එක්පෙති මලක් දාගෙන අහලා ආයි බස් එකට නැග්ග ගමන් ටකරමකට තඩි බානගමන් පිරිමියෙන් ගෑණු කටහඬින් කියන සිංදුවක් අහන්නත් වෙනවා.. ඒකත් එක ආකාරයක රසයක් වෙන්න ඇති ඒත් මටනම් ඒක අප්පිරියයි.. අම්මප...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-11848841981426101702009-10-29T16:01:31.969+05:302009-10-29T16:01:31.969+05:30සඳකත් පිණි දිය ගීතය ගැන සඳහනින් මගේ කන්පෙති පීරගෙන...සඳකත් පිණි දිය ගීතය ගැන සඳහනින් මගේ කන්පෙති පීරගෙන ඒ නිහඩ ගීතවත් බව මේ වචන අස්සෙන් පෙරී ආවා යැයි මට හැඟුනු බැවිනි මේ තුති කුසුම හෂිත වෙත පුද කරන්නේ...
මලානික හිරු එලිය පැතිරුන දූවිලි සුළඟ හතර අත හමා යන කන්ටේනර් කාමර පෙලක හුදකලාව ඉන්නා මට මේ කියවීම අමා රසයක් ජනිත කරවූ බැවින් ද නැවත තුති පුදමි.

තව බොහෝ දෑ මේ බ්ලොග් තීරුවේ පතිත වනු ඇතැයි සිතමින් කල් බලමි...ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-80561524207293024292009-10-22T20:23:44.480+05:302009-10-22T20:23:44.480+05:30:):)හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-50785348071745792912009-10-22T15:01:32.606+05:302009-10-22T15:01:32.606+05:30MMM kalekata passe sangeethaya gena hondha satahan...MMM kalekata passe sangeethaya gena hondha satahanak kiyevva.. kalathmaka sangeethaye (laankiya) kisima deyak nodanna matath loku uvamanavak unanduvak ethi una me sindu ahala balanna...
thanks...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-12252464867011039342009-10-20T17:14:28.040+05:302009-10-20T17:14:28.040+05:30thanks! :)thanks! :)හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-17109823020263037642009-10-20T11:27:05.130+05:302009-10-20T11:27:05.130+05:30nice writing !!
:)nice writing !!
:)Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.com