tag:blogger.com,1999:blog-3466372087543244706.post3270767575130786390..comments2023-10-30T20:29:04.400+05:30Comments on රසවතිය: භින්න සමරූපික ජ්‍යාමිතිය හා ප්රබුද්ධ iහෂිතhttp://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3466372087543244706.post-85313702554143364222016-01-14T09:49:36.919+05:302016-01-14T09:49:36.919+05:30කාව්‍යාකාර විචාරකකාව්යාකාර විචාරකAnonymoushttps://www.blogger.com/profile/01394140943212553648noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-12485290674963458162012-10-12T20:37:51.386+05:302012-10-12T20:37:51.386+05:30@ Hermitian: ස්තුතියි.
@ රතු රජරට: මම පුද්ගලිකව සි...@ Hermitian: ස්තුතියි.<br />@ රතු රජරට: මම පුද්ගලිකව සින්ඩිකේටර එකකට වත් සම්බන්ධ නැහැ, නමුත් මා ලියන දේ අනෙක් අය කියවිය යුතු යැයි ඔබ සිතනවා නම් එසේ එක්කිරීම ගැන මගේ ගැටළුවක් නැහැ.හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-33437340766663030852012-10-11T15:16:58.625+05:302012-10-11T15:16:58.625+05:30මම ඔබව කියවනවා. ඇත්තෙන්ම බ්ලොග් ලෝකයෙන් මෙවැනි ගැඹ...මම ඔබව කියවනවා. ඇත්තෙන්ම බ්ලොග් ලෝකයෙන් මෙවැනි ගැඹුරු ලියැවුම් කියවන්නට අවස්තාව ලැබෙන්නේ කලාතුරකින් ..බොහෝ දෙනා ඔබව කියවිය යුතු යැයි මම සිතනවා. ඒ නිසාම මගේ සිංඩිකේටරයෙන් ඔබේ අඩවිය ගැන කතා කරන්නට අවසර. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-35469412375826614242012-10-09T16:25:08.997+05:302012-10-09T16:25:08.997+05:30මෙබඳු ලියැවිල්ලක් නම් කවර කලෙකට වරක් කියවන්නට අප ම...මෙබඳු ලියැවිල්ලක් නම් කවර කලෙකට වරක් කියවන්නට අප මේ සංසාරයේ පිං කොට ඇත්දැයි දෙවැනි කොටසට කියා ලියා ඇති තැන දැකුමින් සිතුණි.<br /><br />සංසාරය වැනි භෞතිකයෙන් එහා ඇති යමක (සංඥාවට හසු නොවන) ක්ෂුද්‍ර පරිමාණමය සමමිතියක භෞතික (සංඥාමය ලෙස හසු වන) ලෙස අත පෑ හැකි දුරක් වෙත ෆ්රැක්ටලමය යාන්ත්රණයකින් ප්‍රසාරණය කොට (හෝ සංකෝචනය කොට) දැකිය හැකි මෙබඳු විශ්ලේෂනයක් අප වෙත මවා පෑම පවා විශ්මිත බැව් සඳහන් කරමි.DawsonPhttps://www.blogger.com/profile/09490896121173115657noreply@blogger.com