tag:blogger.com,1999:blog-3466372087543244706.post2098012734221302189..comments2023-10-30T20:29:04.400+05:30Comments on රසවතිය: පියතිලකහෂිතhttp://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3466372087543244706.post-60324973969770298732016-01-14T01:24:35.312+05:302016-01-14T01:24:35.312+05:30උයනේ නේක මලක - උත්තර භාරතීය - රොක් - රිද්ම්-න්-බ්ල...උයනේ නේක මලක - උත්තර භාරතීය - රොක් - රිද්ම්-න්-බ්ලූස් ආදි වූ - තම සංගීතමය වස්තුව ලෝභ නැතුව බෙදා ගත් ඔහු නික්ම ගිය බව දැන ගත් කලැ, මහත් සංවේගයක් ඇති විය. ඉන්න තැනක වටපිටාව ද ඔබ සංගීත දැනුමෙන් පුබුදු කරනු මැන!Naleendra Weerapitiyahttps://www.blogger.com/profile/15597036698973948648noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-10732902259277657432014-02-26T16:52:08.990+05:302014-02-26T16:52:08.990+05:30මේක අන්තිම වේදනාබර ආරංචියක්. හෂිත කලින් මේ කවිය එ...මේක අන්තිම වේදනාබර ආරංචියක්. හෂිත කලින් මේ කවිය එවල තියෙද්දි හිස ලොප් වුණා. කවිය විහ්රහ කරගන්න පවා අමාරු වුණා. ඇයි මේ තරම් ප්රමාද වුණේ පියතිලක ගැන වේදනාව දැනගන්න. කවුරුවත්ම ඔහු ගැන ලිව්වෙ නැද්ද? ලිව්වනම් එය මට මඟහැරිලද? කවුරුවත්ම මටඩ පණිවිඩයක් එව්වෙ නැද්ද? එව්ව නම් මට මඟ හැරිලද? තමන්ගෙ සංස්කෘතික ඥානයට ‘මල් රේණුවකින්‘ හරි සම්මාදම් වුණු කෙනෙක් මේ විදිහට අමතක වෙන්නෙ කොහොමද? ‘උයන‘ කෙරෙන් හමන්නෙ අතීත සුගන්ධයනක් විතරද? <br />හෂිතගේ මේ කවිය මට වැදගත් වෙන්නෙ එහි අන්තර්ගත කාව්යෝක්තින් හිනඳම නෙවෙයි, එහි පෙනෙන මනුස්සකම නිසා. තමන් අතපත්වුණු හෘදයාගම නිමේෂයන් අමතක නොකරන්නකුගේ ස්වරය එහි අන්තර්ගත වන නිසා...<br /><br /> මංජුල වෙඩිවර්ධනhttps://www.blogger.com/profile/02795575752060023171noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-57547287511339362642014-02-04T20:00:16.361+05:302014-02-04T20:00:16.361+05:30මගේ සංගීත චාරිකාවේ එක වැදගත්ම තැනක් ලොරිස් පාරේ &#...මගේ සංගීත චාරිකාවේ එක වැදගත්ම තැනක් ලොරිස් පාරේ 'උයන රෙකෝඩ් බාර්' එකහෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-53126212789795399732014-02-01T11:40:55.273+05:302014-02-01T11:40:55.273+05:30බම්බලපිටිය හංදියේ බස් නැවතුම, ලෝරිස් පාර, සරස්වතී ...බම්බලපිටිය හංදියේ බස් නැවතුම, ලෝරිස් පාර, සරස්වතී රස සුවඳ, රීඩ් මාවත් හෙවණ, මේ මගේ මතක ගබඩා පුරවපු තැන්! මේ කියල තියෙන්නේ කා ගැනද කියලා තේරුනේ නම් නැති :(ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3466372087543244706.post-7070178876621206712014-02-01T11:12:26.184+05:302014-02-01T11:12:26.184+05:30උයනට ගියපු, උයන් පල්ලා එක්ක කතා කරපු මනුස්සයෙක්ට ද...උයනට ගියපු, උයන් පල්ලා එක්ක කතා කරපු මනුස්සයෙක්ට දැනෙනවා උයන්පල්ලා නැති උයන එදා උයනම නොවෙන බව. දැන් උයනෙ ඇති දෙයක් නැති තරම්.Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.com